රාගම දර්ශන ගෲප් ආයතනයේ නිල වෙබ් අඩවිය
- ශ්‍රී ලංකාවේ වේගවත්ම MFP මුද්‍රණ ආයතනය
- ශ්‍රී ලංකාවේ ප්‍රථම පොටෝකොපි යන්ත්‍ර අළුත්වැඩියා පාඨමාළව
- මෘදුකාංග සහ වෙබ් අඩවි සංවර්ධනය
- ශ්‍රී ලංකාවේ අවම මිල
- විශ්වාසනීය
- පළපුරුදු
- වෘත්තීමය

පොටෝකොපි දැවැන්තයා

විශේෂ ස්තූතිය
Dharshana Group ඉතිහාසයේ පළමු මාධ්‍ය සාකච්ඡාව ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම පොටෝකොපි යන්ත්‍ර අළුත්වැඩියා පාඨමාලව පිළිබදව සියළුම විස්තර නිරවුල්ව දැනගැනීමට සඳහා අප සොයා පැමිණි පන්සිළු ටීවී යූටියුබ් නාලිකාව වෙත අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරමු. |
SERVICES
What We Do
දර්ශන ගෲප් යනු මුද්‍රණ ආයතනයක්, තාක්ෂණික පුහුණු ආයතනයක් සහ මෘදුකාංග සංවර්ධන ආයතනයක් වශයෙන් ඔබ වෙත විවිධ තාක්‍ෂණික සේවා සමූහයක් සපයන ආයතනයකි. |

01. Dharshana Communication Center
Communication Partner of Dharshana Group
මෙය ශ්‍රී ලංකාවේ ඇති වේගවත්ම MFP මුද්‍රණ ආයතනයයි. අවම මිලකට සේවා සපයන ආයතයක් ලෙස පාරිභෝගික විශ්වාසයද දිනාගනිමින් ප්‍රදේශයට නව රැකියා අවස්ථා රැසක් උත්පාදනය කර ඇති ආයතනයකි.
02. Dharshana Technical Academy
Teaching Partner of Dharshana Group
තාක්ෂණික පුහුණු ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පොටෝකොපි යන්ත්‍ර අලුත්වැඩියා පාඨමාලාවක් ආරම්භ කලේ අපයි. ඒ තුලින් දිවයින පුරා විහිදී සිටින දහස් ගණනක් වූ මුද්‍රණකරුවන් වෙත ප්‍රමාණවත් දැනුමක් සපයන ආයතනයකි


03. Dharshana Software Developers
Programming Partner of Dharshana Group
මෘදුකාංග සැකසීමේ සහ වෙබ් අඩවි සැකසීමේ ආයතනයක් ලෙස මෙය ඔබට අවශ්‍ය වන විවිධ මාදිලියේ තාක්ෂණික සේවා සපයන ආයතනයකි. අවම මිලකට සහ පහසු ගෙවීමේ ක්‍රමයට සේවා සැපයීම තුලින් අප ඔබට වඩාත් සමීප වන්නෙමු.
Why Choose US
No one is like us
අප ඔබට සපයන අද්විතීය සේවය ලබාගත හැකි වෙනත් ආයතනයක් නොමැත. ඔබ විසින් අප ආයතනයම තෝරාගත යුත්තේ එනිසාය.
අඩුම මිල
විවිධ තොග පරාසයන් යටතේ ශ්‍රී ලංකාවේ අඩුම මිල ඔබට සපයන්නේ අපයි.
වැඩිම වේගය
විනාඩියකට Black Copy 450 ක්
විනාඩියකට Colour Copy 50 ක්
විනාඩියකට Duplo Shots 480 ක්
8 AM - 8 PM X 365
ඉරිදා, පෝය දිනයන් සහ සියළුම නිවාඩු දිනයන්ද ඇතුලත්ව අපි දිනපතාම ඔබ වෙනුවෙන් විවෘතයි.
Testimonials
What Our Clients Say?

Batuwatta

Ragama

Elapitiwela



