What We do

Our Services

1. Communication Partner

Printing Services

Printout (Black, Colour)

Photocopy (Black, Colour)

Duplo (Black, Blue, Red, Green)

Finishing Services

Laminating (Hot, Cold)

Binding (Spiral, Strip, Tape, Coil, Wire, Velo, Hard)

Supporting Services

Colour Scan

Burn (CD, DVD)

2. Teaching Partner

Photo Copy Repair Course

මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම පොටෝකොපි යන්ත්‍ර අලුත්වැඩියා පුහුණු පාඨමාලාවයි. ෆර්ම්වෙයාර්, බෝඩ් රීප්ලේස්මන්ට් ඇතුළුව 100% ක් සහ A-Z ප්‍රායෝගික දැනුමක් මෙමගින් ඔබට ලබාගත හැක.

Computer & IT Courses

මයික්‍රොසොෆ්ට් ඔෆිස්, ග්‍රැෆික් ඩිසයිනින්, සොෆ්ට්වෙයාර් ඩිවලොපින්, වෙබ් ඩිවලොපින්, හාඩ්වෙයාර් ඉංජිනියරින්, නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේෂන් මෙන්ම අපොස සා/පෙල, උ/පෙල, Bit ඇතුළු විභාග ඉලක්ක කරගත් පාඨමාලා සදහා සහභාගී විය හැක.

3. Programming Partner

Software Developing

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය අයකැමි, බිලින් මෘදුකාංග සකසා ගත හැක. ඉතාමත් අවම මිලකට සහ පහසු ගෙවීමේ ක්‍රම යටතේ සේවා සැපයිය හැක.

Web Developing

ඔබගේ ව්‍යාපාරය සදහාත් මෙවැනි ආකර්ශනීය වෙබ් අඩවියක් සකසා ගැනීමට අවශ්‍යනම් ඉතාමත් අවම මිලකට පහසු ගෙවීමේ ක්‍රමයට සකසා දිය හැක.

Job Vacancies

Request A Job

අප ආයතනයේ දැනට පවතින සහ ඉදිරියේදී අවශ්‍ය වනු ඇතැයි උපකල්පනය කරන රැකියා ඇබෑර්තු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනු ලැබේ. ඒ සඳහා පළමුව ඔබ විසින් අන්තර්ජාලය ඔස්සේ අපට අයදුම් කල යුතුය. සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබව තෝරාගතහොත් අප විසින් සති දෙකක් ඇතුලත ඔබව අමතනු ඇත.