Join us with

Repairing Class

Apply Now

Class Form

මෙම අයදුම්පත සම්පූර්ණ කිරීම අවශ්‍ය වන්නේ Physical පන්ති සඳහා පමණි. Online පන්ති සඳහා අවශ්‍ය නොවේ.
ඔබ සතුව ඔබගේම ව්‍යාපාරයක් ඇත්තේනම් පමණි (ව්‍යාපාරයේ නම, ලිපිනය, ස්වභාවය)
ඔබ වෙනත් මුද්‍රණ ආයතනයක සේවය කර තිබේනම් හෝ දැනටමත් සේවය කරන්නේනම් පමණි (සේවා ස්ථානයේ නම, ලිපිනය, ඔබගේ තනතුර)
ඔබ කිසියම් පොටෝකොපි යන්ත්‍රයක් භාවිතා කර තිබේනම් පමණි (කොපමණ කාලයක සිටද?, වර්ගයන්, මාදිලි අංක)
පොටෝකොපි යන්ත්‍ර අලුත්වැඩියාව පිළිබදව ඔබට කිසියම් දැනුමක් ඇත්නම් පමණි
වෙනත් විද්‍යුත් යන්ත්‍ර අලුත්වැඩියාව පිළිබදව ඔබට කිසියම් දැනුමක් ඇත්නම් පමණි
පාඨමාලාව සදහා ඔබට පැමිණිය හැක්කේ සතියේ කුමන දින වලදීද? (හැකි උපරිම දින ගණනක් සදහන් කරන්න)
ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වන ප්‍රවාහන මාදිලි මොනවාද? (බසයෙන්, දුම්රියෙන්, ත්‍රීරෝද රථයකින්, කුලී රථයකින්, යතුරු පැදියකින්, වෙනත්)
පාඨමාලාව සඳහා ඔබට පැමිණිය හැක්කේ කෙදිනකින් පසුවද? ආරම්භක දිනයේදී රු.25,000 ක් ගෙවිය යුතුය.